How to choose a correct PTE Essay Template for you!

PTE Essay එකට හරියනම template එක මොකක්ද? හැමදාම extended writing වලට ලකුණු අඩුයි ද?

Write Essay කියන්නේ PTE වල writing category එක යටතේ එන දෙවෙනි ප්‍රශ්නය. writing වල මුළු ලකුණු සංඛ්‍යාවෙන් 1/5ක් විතර මේ task එකට ලැබෙනවා. ඔයාලට ඒ ප්‍රශ්නෙට ලකුණු හම්බෙන්නේ 15න්. Official Pearson Score Guide එකට අනුව මේ ලකුණු 15 නිර් නායක 7කට බෙදෙනවා. අපි බලමු ඒ මොනවද කියන එක

1. Form – ඔයාගේ essay එක වචන 200ත් 300ත් අතර paragraphs හැටියට ලියලද කියන එක

2. Content – ඔයා ලියල තියෙන දේවල් මාතෘකාවට කොච්චර අදාළද කියන එක

3. Development, structure and coherence – රචනාවේ ආකෘතිය හරියාකාරව තියාගෙන මුල ඉඳල අගට පිළිවෙළට කරුණු ටික ගොඩ නගලද කියන එක

4. General linguistic range – මාතෘකාව දෙස විවිධාකාර කෝණ වලින් බලමින් උදාහරණ සහ සාක්ෂි දක්වමින් ඔබේ මතය කොච්චර දුරට තහවුරු කරනවද කියන එක

5. Vocabulary range – ලිඛිත භාෂාවට ගැලපෙන වචන යොදාගෙන තියෙනවද කියන එක

6. Grammar – නිවැරදි ව්‍යාකරණ භාවිතය

7. Spellings – නිවැරදි අක්ෂර වින්‍යාසය

ඉතින් ඔයා පාවිච්චි කරන template එක මොකක් උනත් ඔය කියපු කාරාණා හැම එකක්ම අඩු වැඩි වශයෙන් ඒකේ අඩංගු වෙනවනම් ඔයාට ඒක exam එකට use කරන්න පුළුවන්. හැබැයි ඔයාට සම්පුර්ණයෙන්ම template එක මත depend වෙන්න බෑ. ඔයා විසින් එකතු කරන දේවල් වලින් content එක පුළුවන් තරම් මාතෘකාවට relevant කරගන්න වෙනවා. ඔයා form එකට හරි content එකට හරි ලකුණු බිංදුවක් ගත්තොත් මුළු ප්‍රශ්නෙටම ඔයාට ලකුණු නැති වෙනවා. ඔව්. ඒ විතරක් නෙවෙයි ඒක ඔයාගේ band score එකටත් බලපානවා.

writing වල විතරක් නෙවෙයි අනිත් හැම category එකකම ඒ වගේ band score එකට බලපාන කාරණා තියෙනවා. ඔයා කිහිප පාරක්ම exam එක කරපු කෙනෙක්නම් ඔයාට තේරිලා ඇති හැම සැරේම එක ලකුණු මට්ටමකින් එහාට යන්න ගොඩක් අමාරුයි කියන එක. ඔයාට ඒ කඩඉම පැනගන්න නම් මේ band scores ගැන අවබෝධයක් ඕනි වෙනවා.

pte වල band score එක කියන්නේ මොකක්ද? ඒක අඩු වැඩි වෙන්න බලපාන කාරණා මොනවද? ඔය කාරණා ඇතුළු මාතෘකා 15ක් ගැන අපි අපේ නොමිලේ පැවැත්වෙන FREE info session එකේදී කතා කරනවා.

එක පාරින්ම PTE ගොඩ දාගන්න හරිම පාර පෙන්නන අපේ පැය 2ක FREE Info Session එකත් එක්ක නොමිලේම සම්බන්ධ වෙන්න. දැන්මම Sign Up වෙන්න.

 Sign Up Today : https://forms.gle/BqAtm9F5bBcciJ8c8  

LATEST NEWS

Latest news & article.

Mus mauris vitae ultricies leo. A condimentum vitae sapien.

12Jun
How to Book the PTE Exam in Sri Lanka: Test Centres, Fees & Step-by-Step Guide (2026)

The short version: create a free myPTE account at pearsonpte.com, choose PTE Academic, pick a…

How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan
10Jun
How to Prepare for PTE Academic: A Sri Lankan Student’s Complete Study Plan

I scored 75 on my first PTE attempt. Not because I didn’t prepare — I…

01Jun
PTE Score Requirements for Australia, New Zealand & Canada: 2026 Complete Guide

The most common mistake I see isn’t a low score. It’s a wasted one. A…

Scroll to Top